Wednesday, April 23, 2025
Home » තියුණු ආයුධයකින් පහර කෑ O.I.C රෝහල් ගත කෙරේ

තියුණු ආයුධයකින් පහර කෑ O.I.C රෝහල් ගත කෙරේ

by yasara
July 4, 2024 9:47 am 0 comment

ඊයේ (03) රාත්‍රියේ වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙයි

මත් පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙලෙස පිරිසක් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයක් පරදී ඇත.

පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT