Home » සම්පන්දන්ට මැතිසබයෙන් අවසන් බුහුමන්…

සම්පන්දන්ට මැතිසබයෙන් අවසන් බුහුමන්…

by mahesh
July 4, 2024 1:00 am 0 comment

දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ දේහය ඊයේ (03) සවස පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආ අයුරු. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT