Home » කොළඹ උතුරට 19න් පහළ ශූර­තාව

කොළඹ උතුරට 19න් පහළ ශූර­තාව

by Gayan Abeykoon
July 2, 2024 1:03 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් සංවි­ධා­නය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට කොළඹ උතුර 19න් පහළ පිල

ඊයේ (1) සම­ත්විය.ිලේ

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති අව­සන් තර­ග­යේදී පළමු වටයේ ප්‍රසාද ලකුණු සට­හනේ ප්‍රමු­ඛයා වූ කොළඹ දකුණ පිලේ අප­රා­ජිත බව බිඳ හෙළ­මින් ලකුණු 8ක ජයක් ලැබී­මට කොළඹ උතුර  පිල සම­ත්විය. තර­ගා­ව­ලියේ වීරයා – රන්දුල් සම­ර­හේවා (ගාල්ල ), තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු – දර්ශක සංදීප් (ගාල්ල), තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (කොළඹ දකුණ) හා අව­සන් තර­ගයේ වීරයා – යෙනුල දෙව්තුස  (කොළඹ උතුර) සම්මාන දිනා ගත්හ.

කොළඹ උතුර 19න් පහළ පිල: 123 (29.5) තනුජ රාජ­පක්ෂ 38, උෂාන් සත්සර 7/3, අචල පෙරේරා 17/2, රසික ඩිල්ෂාන් 34/2

කොළඹ දකුණ 19න් පහළ පිල: 115 (30)  රිවිත් ජය­සූ­රිය 28, ආකාෂ් ප්‍රනාන්දු 25, ගවිරු සෙංහස් 24, යෙනුල දෙව්තුෂ 16/3, ඉනුක කර­න්නා­ගොඩ 19/2, විශ්ව ධනං­ජය 32/2, කවීෂ මෙන්ඩිස් 39/2

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x