Friday, July 5, 2024
Home » යුක්තිය මෙහෙ­යුමේ ප්‍රග­තිය අද මාධ්‍ය­යට

යුක්තිය මෙහෙ­යුමේ ප්‍රග­තිය අද මාධ්‍ය­යට

by Gayan Abeykoon
July 2, 2024 10:08 am 0 comment

මත්ද්‍රව්‍ය මෙර­ටින් තුරන් කිරී­මට ආරම්භ කරන ලද යුක්තිය මෙහෙ­යු­මට අදට (02) මාස 06ක් සපිරේ. මෙම මෙහෙ­යුම  ආරම්භ කරනු ලැබූ අව­ස්ථාවේ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සඳ­හන් කරනු ලැබුවේ මෙර­ටින් මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කරන බවයි. මාස 06ක් ගෙවී ගිය අද (02) දිනයේ එහි ප්‍රග­තිය පොලිස් මූල­ස්ථා­න­යේදී මාධ්‍ය­යට නිකුත් කිරී­මට නිය­මි­තය.

 

රක්ෂණ ශ්රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x