Friday, July 5, 2024
Home » ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by chanaka
July 2, 2024 9:40 pm 0 comment

ලාෆ්ස් ගෑස් ගෘහස්ථ LP ගෑස් මිල ගණන් නොවෙනස්ව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම සදහන් කරයි.

ඒ අනුව, පෙර පැවති මිල ගණන් මිල පවතිනු ඇත.

ඒ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙස සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x