Thursday, July 4, 2024
Home » බොක්කුවක් අසල තිබූ මළ සිරුරක් හමුවෙයි

බොක්කුවක් අසල තිබූ මළ සිරුරක් හමුවෙයි

by yasara
July 2, 2024 1:50 pm 0 comment

හැටන් කොටගල රොසිටා නගරයේ බොක්කුවක් මත නාදුනන පුද්ගල මලසිරුරක් තිබි  අද (02) සොයාගත් බව දිඹුල පතන පොලිසිය පවසයි.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් මත අවු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට කොටගල ප්‍රදේශවාසින් දිඹුල පතන පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගෙන තිබෙයි.

පොලිසිය සැක කරන පරිදි  කොටගල නගරය හරහා ගමන් කල පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව මතට වැටි මිය යන්නට ඇති බවයි.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිඹුල පතන පොලිසිය මඟින් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x