Home » මහනුවර මහාධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

මහනුවර මහාධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

by yasara
July 2, 2024 11:50 am 0 comment

බෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මහනුවර මහාධිකරණ සංකීර්ණය පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ ද සහාය ඇතුව අධිකරණ පරිශ්‍රය පරීක්ෂාවට ලක් කෙරිණි.

නමුත් එහි  එවැනි කිසිදු දෙයක් නොතිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද අධිකරණයේ කටයුතු ලබන 8 වනදා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබුණි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x