Monday, April 21, 2025
Home » හොරේ­තු­ඩුව මුස්ලිම් විදු­හ­ලට සුහුරු පන්ති කාම­ර­යක් හදන්න පා.ම. සංජීව එදි­රි­මා­න්න­ගෙන් මුදල්

හොරේ­තු­ඩුව මුස්ලිම් විදු­හ­ලට සුහුරු පන්ති කාම­ර­යක් හදන්න පා.ම. සංජීව එදි­රි­මා­න්න­ගෙන් මුදල්

by damith
July 1, 2024 1:09 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක

පාණ­දුර, හොරේ­තු­ඩුව මුස්ලිම් විද්‍යා­ල­යට සුහුරු පන්ති කාම­ර­යක් ඉදි කිරීම සඳහා රුපි­යල් එකො­ළොස් ලක්ෂ පනස් දහ­සක මුද­ලක් සංකේ­තා­ත්ම­කව පරි­ත්‍යාග කිරීම කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංව­ර්ධන කමිටු සභා­පති සංජීව එදි­රි­මාන්න මහතා විසින් ඊයේ (30) සිදු­ක­රන ලදි. එම විද්‍යා­ල­යට වසර 50ක් සපි­රීම නිමි­ත්තෙන් පැවති උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස සහ­භාගී වෙමින් ඒ මහතා මෙම පරි­ත්‍යා­ගය සිදු කළ අතර එය විදු­හ­ල්පති එම්.එම්. මුස්තාෆා මහතා වෙත සංකේ­තා­ත්ම­කව භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT