Wednesday, July 3, 2024
Home » ඇහැළි­ය­ගොඩ නව ශ්‍රීල­නිප ප්‍රධාන සංවි­ධා­යක සලිත කරු­ණා­රත්න

ඇහැළි­ය­ගොඩ නව ශ්‍රීල­නිප ප්‍රධාන සංවි­ධා­යක සලිත කරු­ණා­රත්න

by damith
July 1, 2024 1:03 am 0 comment

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ඇහැ­ලි­ය­ගොඩ ආස­නයේ ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා ලෙස සබ­ර­ගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලිත කරු­ණා­රත්න මහතා පත්කර ඇත.

සංවි­ධා­යක ධුරයේ පත්වීමේ ලිපිය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, වරාය නාවික හා ගුව­න්සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා විසින් පක්ෂ කාර්යා­ල­යේදී ඒ මහ­තාට භාර දුන් අතර, එම අව­ස්ථා­වට පක්ෂයේ භාණ්ඩා­ගා­රික, ප්‍රවා­හන රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න මහතා ද සහ­භාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x