Home » සම්මානනීය කලා­කරු වසන්ත විට්ට­ච්චිට පිහිට වෙමු..

සම්මානනීය කලා­කරු වසන්ත විට්ට­ච්චිට පිහිට වෙමු..

by damith
July 1, 2024 1:04 am 0 comment

සම්මානනීය කලා­ක­රු­ වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගා­තු­රව KDU රෝහලේ ප්‍රති­කාර ලබයි. ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වෙන හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ඇවසිව ඇත. ඔහුට අවශ්‍ය ඖෂධ මිලදී ගැනී­මට ‘තම­ර­සි­නෙරු’ පද­නම මඟින් රුපි­යල් ලක්ෂ දෙකක චෙක්ප­තක් ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා අතින් පරි­ත්‍යාග කර ඇමැතිවරයා විසින් ඔහුගේ සුවදුක් විමසූ අවස්ථාව.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x