Wednesday, July 3, 2024
Home » ලංගම හා පෞද්ගලික බස් රථ අනතුරින් 15 කට තුවාල

ලංගම හා පෞද්ගලික බස් රථ අනතුරින් 15 කට තුවාල

by yasara
July 1, 2024 10:17 am 0 comment

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අතුරින් තුවාල සිදු වූ පුද්ගලයන්  මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x