Home » අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහතට

by chanaka
June 30, 2024 2:31 pm 0 comment

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ත මහතා සඳහන් කළේ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බස් ගාස්තු මිල සංශෝධනය කිරීමට කටයුතු කරනා බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 5.27% ප්‍රමාණයකින් බස් ගාස්තු මිල පහත දමනා බවත්, වර්තමානයේ රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් බවට පත්වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x