Monday, July 1, 2024
Home » එඬරු ඇට ආහාරයට ගත් ළමුන් 08 ක් රෝහල් ගත කෙරේ

එඬරු ඇට ආහාරයට ගත් ළමුන් 08 ක් රෝහල් ගත කෙරේ

by yasara
June 29, 2024 10:56 am 0 comment

එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාත්කමිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

තච්චනාමරදමඩු ප්‍රදේශයේ දී ඊයේ (28)  දහවල් මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරයි.

අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වන අතර  එම දරුවන් මඩු ප්‍රදේශයේ පදිංචි දරුවන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x