Home » ජූලි 1 දා සිට බස් ගාස්තුව 5%කින් පහළට

ජූලි 1 දා සිට බස් ගාස්තුව 5%කින් පහළට

අවම ගාස්තුව රු. 28යි

by gayan
June 29, 2024 1:00 am 0 comment

ජූලි 1 දා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර, එහි නව ගාස්තුව රුපියල් 28කි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගෙන තිබේ. බස් ගාස්තු පහළ දැමීමට සියලු බස් සංගම් එකගතාව පළ කර ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x