Home » ඉන්දියාව T 20 ලෝක ශුරයන් වෙයි

ඉන්දියාව T 20 ලෝක ශුරයන් වෙයි

by yasara
June 29, 2024 11:34 pm 0 comment

2024 ලෝක කුසලාන විස්සයි විස්ස ලෝක ශුරයන් බවට පත් වෙයි

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවැති අවසන් මහා තරඟයේ දී ලකුණු 07 කින් පරාජය කරමිනි

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ

ඒ අනුව Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තේය

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කළේ ලකුණු 169ක් පමණයි.

Heinrich Klaasen ලකුණු 52ක් සහ Quinton de Kock ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x