Home » දකුණු අප්‍රිකාවට ලකුණු 177 ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 177 ඉලක්කයක්

by yasara
June 29, 2024 9:45 pm 0 comment

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම අවසානයේ කඩුලු 7දැවී ලකුණු 176රැස්කළේය.

ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 76ක් රැස්කළ අතර අක්ෂා පටෙල් ලකුණු 47 ක් රැස් කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x