Tuesday, July 2, 2024
Home » විහාන් සහ ඩේමියන් සා. තෝමසය දිනවති
15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට්

විහාන් සහ ඩේමියන් සා. තෝමසය දිනවති

by mahesh
June 28, 2024 12:58 am 0 comment
විහාන් සහ ඩේමියන්

විහාන් සිවසිතම්පරම්ගේ තුන් ඉරියව් දස්කම් සහ ඩේමියන් වික්‍රමසිංහගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කොළඹ සුසමයවර්ධන විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 163ක ජයක් හිමි කර ගැනීමට කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහල සමත් විය.

කොල්ලුපිටිය සා. තෝමසයට ඉනිමක ජයක්

කොල්ලුපිටිය සා. තෝමස් පළමු ඉනිම – 219/3 (ඕවර 25) විහාන් සිවසිතම්පරම් 91, ශවේන් ප්‍රනාන්දු 60, රනිතු සුරේෂ්චන්ද්‍ර 49 (දුලාර ධනංජය 52/3)

කොළඹ සුසමයවර්ධන පළමු ඉනිම – 33 (ඕවර 30.3) (සන්දිල දිසානායක 5/3, ඩේමියන් වික්‍රමසිංහ 6/3) සහ දෙවැනි ඉනිම – 23 (ඕවර 35.2) (ඩේමියන් වික්‍රමසිංහ 9/5, විහාන් සිවසිතම්පරම් 6/3)

තරගය ජය පැරදුම් නෑ

ගල්කිස්ස සා. තෝමස් ‘බී’ පළමු ඉනිම – 168 (ඕවර 50) යම්මාන් රිහාන් 43, සුහේන් පීරිස් 33, අයාස් කනක 30 (රුමෙත් සන්දිර 34/3, දිනෙත් විශ්මිත 25/2, නවෝද් ද සිල්වා 29/3)

පානදුර මහානාම පළමු ඉනිම – 6/0 (ඕවර 5.5)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x