Home » පේරු රාජ්‍යයේ රික්ටර් මාපක 7.2 ක භූ කම්පනයක්

පේරු රාජ්‍යයේ රික්ටර් මාපක 7.2 ක භූ කම්පනයක්

by yasara
June 28, 2024 2:40 pm 0 comment

දකුණු පේරු වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 28 (සැතපුම් 17) ගැඹුරින් රික්ටර් මාපක 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිමා අගනුවරට කිලෝමීටර් 600ක් දකුණින් ඇති ඇටිකිපා සිට බටහිර දෙසින්කිලෝමීටර් 8ක් කම්පනය දැනී තිබෙයි.

කෙසේ වෙතත් මෙම භු කම්පනයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් පේරු හි සමහර වෙරළබඩ ප්‍රදේශ වලට මුහුදු  රළ මීටර් 1 සිට 3 දක්වා දක්වා ළඟා විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x