Home » පොඩි මැණිකේ දුම්රිය පිලී පනියි

පොඩි මැණිකේ දුම්රිය පිලී පනියි

by yasara
June 28, 2024 1:21 pm 0 comment

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාද විය හැකි බව සඳහන් වෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x