Home » සංජය මහවත්ත TID අත්අඩංගුවට

සංජය මහවත්ත TID අත්අඩංගුවට

by chanaka
June 28, 2024 8:29 am 0 comment

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x