140
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අන්තර් පාසැල් බාලක ක්‍රිකට් තරඟ ඊයේ (25දා) හෝකන්දර විද්‍යාරාජ විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වින.ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ රනුක මිණිතන්ත්‍රී මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වූ තරඟ සඳහා පාසැල් 40 ක් පමන සහභාගී වූ අතර මෙම අවස්ථාවට විදුහල්පති වරුන්, ක්‍රීඩා උපදේශක වරුන් , ගුරුවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.
නවගමුව සමූහ
සුගත් ප්‍රේමතිලක