Wednesday, July 3, 2024
Home » ජූලි 02වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙයි

ජූලි 02වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙයි

by chanaka
June 25, 2024 5:06 pm 0 comment

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී.

එබැවින් ඊට පැමිණ සහභාගීවන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කථානායකවරයා දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x