Home » වරාය අධිකාරියේ සන්නිවේදන කළමනාකරු ඉන්ද්‍රජිත්ගේ අවසන් කටයුතු හෙට

වරාය අධිකාරියේ සන්නිවේදන කළමනාකරු ඉන්ද්‍රජිත්ගේ අවසන් කටයුතු හෙට

by sachintha
June 24, 2024 12:21 am 0 comment

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කළමනාකරු ඉන්ද්‍රජිත් රත්නසේකර (අවු 50) මහතා අභාවප්‍රාත්ත විය.

ඒ මහතාගේ දේහය 72/6/9, රබර් වත්ත පාර, රන්මුතුගල‍ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(25) කඩවත වරකානාත සුසාන භූමියේදී සවස 4.00ට සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT