214
නැසීගිය ජෝර්ජ් හේවාවසම් ගමගේ මහතාගේ ආදරණීය භාර්යාව වූද, සුදත් ජාලිය ගමගේ, උදේශ සංජීව ගමගේ, සුසාම සුදන්ත ගමගේ, සංජීවනී ධම්මිකා මැණිකේ යන අයගේ මෑණියන් වූ පාසල් මාවත පාලයන්ගොඩ පයාගල යන ලිපිනයේ පදිංචිව සිටි සෝමා කුමාරි දසනායක මාතාව අවුරුදු 91ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බැවින් ඒ පිළිබඳ අවසන් කටයුතු අද(24) සවස 4.00ට පොතුවිල ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය මහජන ගෞරවය සඳහා මහින්ද මල්ශාලාව කළුතර උතුර (වෙරළ පාර) යන ලිපිනයේ තැන්පත් කර ඇත.