235
පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ (17) සවස් කාලයේදී එම සිරුර යොගෙන ඇත.
කෙසේ වෙතත් මෙම පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 55ත් 60ත් අතර උස අඩි 05 අඟල් 06ක් බව පොලීසිය සඳහන් කරයි.
මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.