294
දස වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරීස් කාර්යාලය හා සංචාරක අමාත්‍යාංශය එක්ව දින 10 ක “යෝගා මහෝත්සව්” වැඩසටහනක් ලංකාවේ තෝරා ගත් ප්‍රදේශ කිහිපයක පැවැත්විණි.
ඒ අනුව සීගිරිය ,ඩෙල්ෆ් දූපත ,මාතර වෙරළ ,ගාලු කොටුව ,කොළඹ ජාතික පුස්තකාල පරිශ්‍රය ත්‍රිකුණාමලය සහ දෙවුන්දර ප්‍රදීපාගාරය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.