Sunday, April 20, 2025
Home » දසවැනි ජාත්‍යන්තර යෝගා දින සැමරුම පැවැත්වෙයි

දසවැනි ජාත්‍යන්තර යෝගා දින සැමරුම පැවැත්වෙයි

by yasara
June 17, 2024 10:36 am 0 comment

දස වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරීස් කාර්යාලය හා සංචාරක අමාත්‍යාංශය එක්ව දින 10 ක “යෝගා මහෝත්සව්” වැඩසටහනක් ලංකාවේ තෝරා ගත් ප්‍රදේශ කිහිපයක පැවැත්විණි.

ඒ අනුව සීගිරිය ,ඩෙල්ෆ් දූපත ,මාතර වෙරළ ,ගාලු කොටුව ,කොළඹ ජාතික පුස්තකාල පරිශ්‍රය ත්‍රිකුණාමලය සහ දෙවුන්දර ප්‍රදීපාගාරය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT