Monday, April 21, 2025
Home » ‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට

‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට

by chanaka
June 17, 2024 10:27 am 0 comment

චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ‘සහජීවන මෙහෙයුම-2024’ අරඹයි. ඊයේ (16) පෙරවරු 10 ට චජියැං පළාතේ චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව පිටත් ව ගියේ ය.

මෙවර මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13 ක චාරිකා කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සපයනු ඇත.

‘Peace Ark’ නෞකාව මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරට නිල සංචාරයන්ට ද එක්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT