Home » සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියෙන් මුල්ලේරියාව එන්සෙෆ් විදුහලට ජයග්‍රහණ රැසක්

සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියෙන් මුල්ලේරියාව එන්සෙෆ් විදුහලට ජයග්‍රහණ රැසක්

by mahesh
June 14, 2024 1:00 am 0 comment

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන ලද සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලිය 2024 සඳහා ජයවර්ධනපුර කලාපයේ විදුහලක් වන මුල්ලේරියාව එන්සෙෆ් විදුහල නර්තන කණ්ඩායම් තුනක් ඉදිරිපත්කොට තිබූ අතර එහි පළමු හා දෙවැනි කණ්ඩායම් දෙක ප්‍රථම ස්ථාන හා තුන්වැනි කණ්ඩායම දෙවැනි ස්ථානය ද හිමි කර ගැනීම මෙහි විශේෂත්වයකි.

ජයග්‍රාහී කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් විදුහල් භූමියේදී පැවැති අතර එහිදී එම සිසු සිසුවියන් නර්තනාචාර්යවරුන් හා ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

එම අවස්ථාවට සහභාගි වූ ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ බඳගිරියේ සෝමවංශ හිමි ද මෙහි සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT