259
විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
පසුගිය මාසයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 544 ඉක්මවා ඇත.
එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට පසුගිය මාසය දක්වා සමුච්චිත අගය ඇමෙරිකා ඩොලර් මිලියන 2624කි.
එය 2023 වසරේ ජනවාරි හා මැයි මාසය අතර කාලය සමග සැසදිමේ දී 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි.