උණුසුම් පුවත්දවසේ පුවත් ජෙනරාල් ශවේන්ද්‍ර නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට by chanaka June 8, 2024 June 8, 2024 11:11 am 0 comment 273 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 01 වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මකය. කලින් පුවත විදේශ ප්‍රේෂණ ඉහළට මීලඟ පුවත දුම්රිය වර්ජනය තවදුරටත් – ගමන් වාර 10ක් අවලංගුයි You may also like නවතා තිබූ ඊශ්‍රායල් කෘෂි රැකියා යළි ඇරඹේ April 10, 2025 අමෙරිකානු තීරුබදු ගැන ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් April 10, 2025 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය කෝප් සාමජිකයන් April 10, 2025 කොටු කපන නීති විරෝධී සූදුවට අහුවෙන්න එපා – ලොතරැයි මණ්ඩලයෙන් නිවේදයක් April 10, 2025 දේශබන්දු තෙන්නකෝන්ට ඇප April 10, 2025 අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් April 10, 2025 සුරාසැල් දින 03 ක් වැසෙයි April 10, 2025 ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් April 10, 2025 බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි April 10, 2025 වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ්ගේ සිරුරට පොලිස් ආරක්ෂාව April 10, 2025 දේශබන්දු අධිකරණයට රැගෙන එයි April 10, 2025 අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ April 10, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.