Wednesday, July 3, 2024
Home » බංගලාදේශ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක්

බංගලාදේශ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක්

by yasara
June 8, 2024 8:02 am 0 comment

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත්වෙයි

එහි කාසියේ වාසිය දිනා ගැනීමට  බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කළහ.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x