239
T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තරඟය මේවන විට පැවැත්වේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 ක දී කඩුළු 07ක් දැවී ලකුණු 117 ක් ලබාගෙන සිටියි.