Home » දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කෙරේ

by yasara
June 7, 2024 11:51 am 0 comment

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙයි.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT