උණුසුම් පුවත්දේශීය පුවත් දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කෙරේ by yasara June 7, 2024 June 7, 2024 11:51 am 0 comment 366 අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙයි. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු වී ඇත. කලින් පුවත ඉතාලියේ සිට පැමිණි කාන්තාව නිවසේ දී ඝාතනය කෙරේ මීලඟ පුවත රෝහිත අබේගුණවර්ධනට පොහොට්ටුවේ නව තනතුරක් You may also like ඇල්පිටියේ රිය අනතුරකින් දැරියක් මරුට – 06ක් රෝහලේ April 15, 2025 උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අග April 15, 2025 ගමේ ගිය අයට ආපහු එන්න හෙට සිට බස් April 15, 2025 අලුත් අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක් April 15, 2025 අද හවසට බොහෝ ප්‍රදේශ වලට වැස්ස April 15, 2025 හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී April 14, 2025 මාර්තුවේ සංචාරක ආදායම වැඩිවෙලා – ආදායම ඩොලර් බිලියනය පනියි April 14, 2025 සුබ නැකතින් වැලිකඩදී සැකසුණු මෙරට විශාලතම අලුත් අවුරුදු කිරිබත April 14, 2025 අග්‍රාමාත්‍යවරිය නැදිමාල විෂ්ණු කෝවිලට April 14, 2025 ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරයි April 14, 2025 දළදා වන්දනාවට එන රථ වාහන සඳහා ස්ටිකරයක් April 14, 2025 ගතවූ දින 04ට ලංගමට මිලියන 600ක ආදායමක් April 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.