Home » බිබිල යශෝ­ධ­රාවේ ශෙහානි කරාතේ රන් දිනයි

බිබිල යශෝ­ධ­රාවේ ශෙහානි කරාතේ රන් දිනයි

by damith
June 1, 2024 1:13 am 0 comment

ඩී.එස්. ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

ජාතික මහා ක්‍රීඩා තර­ගා­ව­ලි­යට සම­ඟා­මීව පැවති ඌව පළාත් ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී කුමිතේ කිලෝ­ග්‍රෑම් 55 බර පන්තියේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීම. බිබිල යශෝ­ධරා බාලිකා විදු­හලේ කේ.ඩී.ජී. ශෙහානි සමත් වූවාය.

බදුල්ල තරුණ මුස්ලිම් ක්‍රීඩා සමාජ (YMM) ශාලා­වේදී මේ තර­ගා­ව­ලිය පැවති අතර, එහිදී ජය ලැබූ ශෙහා­නිට ජාතික තර­ගා­ව­ලි­යට සහ­භා­ගී­වීමේ අව­ස්ථාව හිමි­විය.

විදු­හ­ල්පති එච්.එම්. හිමාලී සමන් කුමාරී මහ­ත්මි­යගේ මඟ පෙන්වීම මත විද්‍යා­ල­යීය ක්‍රීඩා ආචාර්ය/පුහු­ණු­කරු සමන්ත විජේ­සේ­කර මහතා යටතේ ඇය පුහු­ණුව ලබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT