Home » වල්ගමදී පාන් සමඟ පරිප්පු

වල්ගමදී පාන් සමඟ පරිප්පු

by sachintha
May 24, 2024 1:27 am 0 comment

මල්වානේ වල්ගම – නැඟෙනහිර සයිමන් ඇන්ඩ් සන්ස් බේකර්ස් ආයතනය මඟින් වෙසක් පෝදා ( 23 ) උදැසන එම ආයතනය අසලදී පාන් සමග පරිප්පු දන්සලක් පවත්වන ලදී. මෙදින පාන් ගෙඩි දෙදහසක් ජනතාවට බෙදා දී තිබේ. එහිදී එහි හිමිකරු තුෂාර සම්පත් මහතා විසින් ජනතාවට පාන් හා පරිප්පු බෙදා දුන් අයුරුයි මේ.

මල්වාන සමූහ – මහානාම විතානගේ

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT