97
තෙමගුල සිහිකරමින් පානීය ජල දන්සලක් වෙසක් පොහෝදා පදවිය සී යාය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරී රත්නසිරි මහතා විසින් සිදු කෙරිණ.
මේ අනුව ජලය ලීටර් තුන්දහසක් පමණ බෙදා දීමේ ජංගම දන්සලක් සිදු කල අයුරුයි මේ.
මිට අමතරව බත්, අයිස් ක්‍රිම්, නූඩ්ල්ස්, පාන් , සව්, බීම ඇතුළු දන්සල් රැසක් සිදු කෙරිණ.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ