102
තෙමඟුල සැමරීම වෙනුවෙන් වෙසක් පුන් පොහෝ දා දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් ඓතිහාසික රුවන්මැලි මහා සෑ රදුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටියහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස උවැසි උවැසියන් සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතව සිටි අයුරුයි.
අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක