Tuesday, April 22, 2025
Home » ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවති ශ්‍රී සම්බුද්ධාගමන පූජෝත්සවයෙන්….

ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවති ශ්‍රී සම්බුද්ධාගමන පූජෝත්සවයෙන්….

by sachintha
May 24, 2024 1:55 am 0 comment

ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී 55 වැනි වරටත් පවත්වන ශ්‍රී සම්බුද්ධාගමන පූජෝත්සවය ඊයේ (23) සිදු කෙරිණි.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා මත සිදු කෙරෙන මේ පින්කම අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කළහ.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT