Home » වසර 28ක් පුරා අඛණ්ඩව පැවැත්වූ ලේ දන්දීමේ පින්කමක් පන්නිපිටියේදී

වසර 28ක් පුරා අඛණ්ඩව පැවැත්වූ ලේ දන්දීමේ පින්කමක් පන්නිපිටියේදී

by sachintha
May 24, 2024 1:55 am 0 comment

සේනක කළුබෝවිල අනුශාසකත්වයෙන් ඉමාෂි කළුබෝවිල ඇතුළු හිතමිතුරන් එක්ව පන්නිපිටිය වෙළෙඳ ප්‍රජාව සමඟ වසර 28ක් පුරා වෙසක් පොහෝ දින අඛණ්ඩව පවත්වනු ලබන ලේ දන්දීමේ පින්කම මෙවර ද ඊයේ (23) දිනයේදී පන්නිපිටිය මොරවක වෙද මැදුරු පරිශ්‍රයේදී පැවති අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT