Home » දුස්රා ප්‍රංශයට

දුස්රා ප්‍රංශයට

by sachintha
May 24, 2024 1:36 am 0 comment

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ දෙවැනි සිනමා නිර්මාණය වන දුස්රා සිනමාපටය හෙට (25) දින ප්‍රංශයේ 2 Rure Du සිනමා ශාලාවේදී තිරගත වනු ඇත.
සජිත අනුත්තර, තිලක්‍ෂණී රත්නායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ලක්ෂාන් අබේනායක, ස්ටිව් ඩිලා සිල්වා ප්‍රධාන රංගනයෙන් එක් වන අතර රෝහිත මාන්නගේ, විශාඛා සිරිවර්ධන, වසන්තී රන්වල, සමන්ත පරණ ලියනගේ, නදීෂානි පේලිආරච්චි, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දිය, තරිඳු කාවින්ද ගමගේ යන නළු නිළි කැල මෙහි රංගනයේ යෙදෙති. ලක්ෂාන් අබේනායක හා මාක් ටෙසියර් දුස්රා නිෂ්පාදනය කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT