Saturday, April 19, 2025
Home » නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

by chanaka
May 18, 2024 10:28 am 0 comment

බදුල්ල , රත්නපුර , කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති ආපදා අවදානම අද පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

කඳුකර ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT