Home » මයිලෝ අන්තර් පාසල් පාපන්දු සැණකෙළිය හෙට

මයිලෝ අන්තර් පාසල් පාපන්දු සැණකෙළිය හෙට

by mahesh
May 10, 2024 1:00 am 0 comment

මෙරට අනාගත පාපන්දු තරු සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ සමඟ එක්ව සංවිධාන කරන අන්තර් පාසල් පාපන්දු සැණකෙළිය මේ 11 වැනිදා පැවැත්වේ.

සෑම ළමයකුටම ක්‍රීඩාවට සහභාගි වී විශිෂ්ට දස්කම් දැක්වීමට සම අවස්ථාවක් ලබා දෙමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවිධත්වය සහ ක්‍රීඩාවට ඇතුළත් කිරීමේ දැක්ම ඇතිව මයිලෝ මේ තරගාවලියට අනුග්‍රහය දක්වයි.

මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 800ක් සහ ක්‍රීඩිකාවෝ 600ක් සහභාගි වන අතර, ක්‍රීඩා හැකියාවන් ඇති දරුවන්ට ඒ සඳහා ප්‍රවේශය ලබා දේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT