Home » ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරග දෙකක්

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරග දෙකක්

by damith
May 6, 2024 1:12 am 0 comment

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රි­කාව අතර ටෙස්ට් තරග දෙකක් මේ වසරේ නොවැ­ම්බර් 27 සිට දෙසැ­ම්බර් 9 දක්වා පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. දෙරට අතර පළමු ටෙස්ට් තර­ගය නොවැ­ම්බර් 27 දා හා දෙවැනි ටෙස්ට් තර­ගය දෙසැ­ම්බර් 5 වැනිදා ආරම්භ වෙයි.

මේ සංචා­ර­යට පෙර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම දකුණු අප්‍රි­කාවේ සංචා­රය නිරතවන අතර, එය අගෝස්තු මාසයේ සිදු කෙරේ. එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩා­යම් අතර එක්දින තරග 3ක් සහ නිල නොවන සිවු දින ටෙස්ට් තරග දෙකක් පැවැ­ත්වී­මට නිය­මි­තය. එමෙන්ම පාකි­ස්තාන පිරිමි කණ්ඩා­යම සහ එංග­ලන්ත කාන්තා කණ්ඩා­යම සඳහා දකුණු අප්‍රි­කාව නොවැ­ම්බර් සහ ජන­වාරි අතර සත්කා­ර­ක­ත්වය දැරී­මට තීර­ණය කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT