Monday, April 21, 2025
Home » සඳ­ලංකා රෝහලේ භික්ෂු වාට්ටුව ප්‍රති­සං­ස්ක­ර­ණය කරයි

සඳ­ලංකා රෝහලේ භික්ෂු වාට්ටුව ප්‍රති­සං­ස්ක­ර­ණය කරයි

by damith
May 6, 2024 1:02 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

අප­වත් වී වදාළ සියලු සඟ පර­පු­ර­ටත් මවු­පිය දෙපොළ ඇතුළු ඥාති හිත­මි­ත්‍රාදී, දායක පින්ව­තුන් සැම­ටත් පින් පිණිස මාක­ඳුර ශ්‍රී සර­ණං­ක­රා­රාම විහා­රා­ධි­කාරී එංග­ල­න්තයේ නැ/ලන්ඩ­නයේ ලුම්බිණි විහා­රා­ධි­පති මාක­ඳුරේ මංගල නාහි­මි­යන් විසින් සඳ­ලංකා රෝහලේ භික්ෂු වාට්ටුව ප්‍රති­සං­ස්ක­ර­ණය කර පරි­ත්‍යාග කිරීම පසු­ගිය මස 26 වැනිදා සිදු කරන ලදි.

මේ අව­ස්ථා­වට සඳ­ලංකා ශාස්ත්‍රෝ­දය පිරි­වේ­ණා­ධි­පති යාලේ­ගොඩ අනු­රුද්ධ, මාක­ඳුර ශ්‍රී සර­ණං­ක­රා­රාම විහා­රා­ධි­පති පොල්ග­ම්පල පිය­නන්ද යන හිමි­ව­රුන්ද සඳ­ලංකා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධාරී රණ­වීර මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය සහ සෙසු පිරිස ද සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT