Home » අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් වෙයි

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් වෙයි

by chanaka
May 4, 2024 3:59 pm 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත අන්තර්ගත කර තිබේ.

එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය මැයි මස 03 වැනිදා සිට ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT