Wednesday, April 23, 2025
Home » ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිලට ගැනීම් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මෙ­නුත් විම­ර්ශන

ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිලට ගැනීම් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මෙ­නුත් විම­ර්ශන

by damith
May 4, 2024 1:17 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

පසු­ගිය කාලයේ සිදු වූ ආන්දෝ­ල­නා­ත්මක ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ විශේෂ විම­ර්ශ­න­යක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම ආරම්භ කර තිබේ.

දැනට සිදු කළ විම­ර්ශ­න­ව­ලදී රුපි­යල් මිලි­යන 300ක පමණ මුද­ලක් අයථා ලෙස පරි­හ­ණය වී ඇති බව හෙළිව ඇති බවත්, මේ සම්බ­න්ධ­යෙන් ලැබුණු පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන ආරම්භ කළ බවත් දින­මිණ කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් කොමි­සම පැවැ­සීය.

මේ සිදු­වී­මට අදා­ළව හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීන් කිහිප දෙන­කුට චෝදනා එල්ල වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT