Sunday, April 20, 2025
Home » වාද්දුවේ මොල්ලිගොඩ වෙඩි තැබීමක්

වාද්දුවේ මොල්ලිගොඩ වෙඩි තැබීමක්

by yasara
May 4, 2024 3:15 pm 0 comment

shoot Gun

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු වී තිබෙයි

පොලීසිය සඳහන් කරන පරිදි  හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇත

මෙම වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT