Home » අවාරයේ සිරිපා කරුණාව විදේශිකයන්ට පමණයි

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයන්ට පමණයි

by yasara
May 4, 2024 2:06 pm 0 comment

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසා සිටියහ.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වන දිනයෙන් අවසන් වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT